සතොස ශාඛා මඟින් ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර බෙදාහැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

දේශීය වෙළඳපොළ තුළ බිත්තර මිල ඉතා සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් රජය මේ වන විට බිත්තර ආනයන කර දිවයින පුරා පිහිටි සකස වෙළෙඳ සල් හරහා බෙදා හැරීම සිදු කරනු ලබයි.

අනුව එක් බිත්තරක් රුපියල් 35 බැගින් එක් පාරිභෝගිකයෙකුට බිත්තර 30 ක් බැගින් නිකුත් කිරිමට සකසා ආයතනය පියවර ගෙන ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page