ජාතික ජන බලවේගයේ ප‍්‍රධාන පෙළේ නායකයකු ලෙස කටයුතු කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති නීතිඥ ධුරයක් ලබා දී ඇත
ඒ පසුගියදා ජනාධිපතිවරයා විසින් නව ජනාධිපති නීතිඥවරුන් දස දෙනකු පත් කල අතර උපුල් කුමාරපෙරැම මහතා ද ජනාධිපති නීතිඥයෙකු ලෙස පත්කිර තිබේ.
උපුල් කුමාරප්පෙරුම මහතා ජවිපෙ නායකත්වය සමඟද ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයෙක් වන අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ වලදී ද ඔහු එම පක්‍ෂ ජාතික ජාතික ලැයිස්තුව නියෝජනය කර ඇත.
