ඉදිරි ජනාධිපතිවරනයේදි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරනයට ඉදිරිපත් වන බවත් ලක්ෂ 100 ට අධික ජන්ද ප්‍රමාණයකින් එතුමා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සදහන් කර සිටියා .

රනිල් වික්‍රමසිංහ සමග ඉදිරියේ දි සියලුම පක්ෂ කණ්ඩායම් ජාතින් ඒකම වෙදිකාව සිට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමට කටයුතු කරන බවත් ඒතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් රටේ සියලුම දෙනා එකතු වි ඇති බවත් වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කලා.

යම් හෙයකින් ජනාධිපතිවරනයට රනිල් වික්‍රමසිංහ සමග තරග කරන්නට කදුරු හෝ අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ ඔලුවක් නැති මන්ද බුද්ධික පිස්සෙක් පමණක් බව මන්ත්‍රී වරයා සදහන් කලා.

සියලු දෙනා ව්කතු වී මේ රට ජයග්‍රහණය කරා ගෙන යාමට රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කර යුතු බවත් සියලු දේනාම ඒකතු කර ගෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජයග්‍රහණය කර විමට කටයුතු කල යුතු බවත් පවසා සිටියා .

රනිල් වික්‍රමසිංහ සමග සම කල හැකි නායකයෙක් මේ ලෝක දේශපාලන ඉතිහාසයේ නොමැති බවත් ඒතුමා මේ ලෝකයටම නායකත්වය දේන ලේකය පිළිබඳව දර්ශනයන් ඇති ජාතික වස්තුවක් බවත් ඔහු රැක ගැනිම මේ රටේ ජනතාවගේ යුතුකම බවත් ඔහු සදහන් කලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page