ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති මගින් ක්‍රියාත්මක කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බව රේගු දේපාර්තමෙන්තුවේ වෘත්තිය සමිති සදහන් කර සිටී.

සියලු උසස් වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ඔවුන් විසින් ගනු ලැබුවා
මුදල් රාජ්‍ය අමාත්‍ය රජිත් සියඹලාපිටිය
මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ක්‍රියා මාර්ගය අත්හිට වූ බව බව ඔවුන් සඳහන් කර සිටිනවා

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page