එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ 37 වැනි ආසියානු පැසිෆික් සමුලුව අද (19 )සිට – 21 දින දක්වා රටවල් 20 ක සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත .

එම සමලුවට සහභාගිවීම සදහා දිවයිනට පැමිණි ප්‍රථම ආරාධිතයා වන ” ටොන්ගා අදිරාජ්‍යයේ ” කෘෂිකාර්මාන්ත හා මත්ස්‍ය කර්මාන්ත පිලිබද අමාත්‍ය ගරු සිඕනි සිලේ මහතා මෙරට කෘෂිකාර්මාන්ත රාජ්‍ය අමාත්‍ය නීතිඥ ගරු මොහාන් ද සිල්වා මහාතා විසින් ඊයේ දින ( 2024.02.17 ) බණ්ඩාරනායක ජ්‍යාතන්තර ගුවන්තොටුපළේදී පිළිගන්නා ලදී.

එම අවස්ථාව සදහා කෘෂිකාර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලතීශා මහත්මිය, විදේශ කටයුතු ආමාත්‍යංශයේ නිලදාරීන් ඇතුලු අමාත්‍යාංශ නිලදාරීන් පිරිසක් සහබාගීවිය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page