ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන්විමේ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින තමාට ඇප නියම කරන්නැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයට ඇප ඉල්ලුම් පත්‍රයක් අද (15) ඉදිරිපත් කර ඇත

ඕනෑම කොන්දේසියක් යටතේ තමන්ට ඇප නියම කරන්නැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහාධිකරණයන් ඉල්ලා ඇත.

දැනට රිමාන්ඩ් බාරයේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප නියම කරන්නැයි මහේස්ත්‍රාත් අධිකරණයෙන් කීප විටක්ම ඉල්ලා තිබුනත් එ සියලු ඇප ඉල්ලිම් ප්‍රතික්ෂේප කර ඇති බව සදහන් ..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page