ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ආයෝජකයන් කැඳවීම ඊයේ (15) දින අවසන් කර තිබෙන බව සදහන් කරයි
මුදල්, ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මේ සඳහා ආයෝජකයින් 14 දෙනෙකු ඉදිරිපත් වී ඇත.
ඒ අනුව ලාෆ් ලංකා සමාගම මෙන්ම සිංගප්පූරුව, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් කිහිපයක සමාගම් මෙ සදහා ඉදිරිපත් වී ඇති බවත් මෙම තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී මෙරට පාරිභෝගික ජනතාව ගෑස් මිලෙහි අඩුවීමක් අපේක්ෂා කල හැකි බව සදහන් ..
