ජනාධිපතිවරණට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටි..

මහජන මතය නිවැරදිව පෙන්වන පාර්ලිමේන්තුවක් බිහිව්මට නම් ජනාධිපතිවරනයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවත්විම සුදුසු බවත් ඒය තමන් දරන මතය බවත් හෙතෙම සඳහන් කරයි.

කෙසේ වෙතත් මහමැතිවරනයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය මේ වන විටත් යොමුව ඇති බවත්
මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වට ගණනාවකදීම ඉහළ ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධිපතිවරණය මුලින් පැවැත්වීමට බවත් ඔහු සදහන් කලා..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page