පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) කමිටුවට පත්කල පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ නම නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමත් සමග නැගී සිටි ඔහු ඒම කමිටුවේන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කරන ලදි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) සභාපති වරයාට විරෝධය පල කරම්න් මේ වන විට ඉල්ලා අස්වී ඇති මුළු මන්ත්‍රී ගණන නවයක් බව වාර්තා වේ .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page