Month: May 2024

වාහන ආනයන බලපත්‍ර රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට…

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත. අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස…

ආසියාවේ වැඩිම වීසා ගාස්තු ශ්‍රී ලංකාවේ..

ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන විසින් චෝදනා කරයි ඩොලර් 52 ක්ව පැවැති මෙරට ඔන්ලයින් වීසා ගාස්තුව ඩොලර් 75…

යුක්රේන ජනාධිපති.. රුසියානු අපරාධකරුවන්ගේ ලයිස්තුවට ..

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා කටයුතු කර ඇත. යුක්රේන ජනාධිපතිවරයා අපරාධමය වරදක් සිදුකර ඇති බවට රුසියානු ස්වදේශ කටයුතු…

බෝගම්බර බන්ධනාගාරය පෞද්ගලික ආයෝජකයෙකුට…

මහනුවර බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයකු ඉදිරිපත් වී ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය සදහන් කරයි. බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ…

ජනාධිපතිවරණයේදී සහය පිළිබඳව තවම තිරණයක් නැහැ – මහින්ද රාජපක්ෂ

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණයකට පැමිණ නොමැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා ද මෙතෙක් තම පක්ෂයෙන් එවන් සහාය ඉල්ලීමක් සිදුකර නොමැති…

ගානි අබේසේකරගේ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර….

ජාතික පොලිස් කොමිසම ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගෙන යෑමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දි…

පොහොට්ටු නැවත මහ මැතිවරණයක් ඉල්ලයි …

ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළිත් වරක් ඉල්ලීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ. මීට පෙරද පොදු ජන…

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළ ජපාන විදේශ අමාත්‍යවරියගේ පැසසුමට

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ…

රනිල්ට උපරිම සහය – රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තමන් උපරීම සහයෝගය ලබාදෙන බව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සදහන් කරයි . ඔහු මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත…

ගොටා කෘෂිකර්මාන්තයට වට්ටලා කළ පාඩුව මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙයි.

Type මහජන විරෝධය මත තම ධුරය අතහැර පලාගිය හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විද්‍යාත්මක සොයාබැලීමකින් තොරව හිතුමතේ සිදුකළ රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට ( 240,000,500)…

You cannot copy content of this page