දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වසරේදී රැස් කිරීමට සමත්ව ඇති බව දේශීය ආදායම දේපාර්තමෙන්තුවේ සදහන් කරයි.
2024 වසරේ රුපියල් මිලියන 1,958,088 ක බදු ආදායමක් උපයා ඇති අතර මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් වන බවද එහි වර්ධන වේගය සියයට 25.1ක් බවද දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ඒම නිවේදනයේ සදහන් වේ.
