සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ ඩෑන් ප්‍රියසාද් ඉලක්ක කර සිදු කරන ලද වෙඩි තැබිමෙන් මිට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලේ දි ඔහු මිය ගොස් ඇත.
වෙඩිවැදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කර ඇති අතර
කොලොන්නාව ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී තිබේ.
ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන වෙඩි ප්‍රහාර 2 ක් පපු ප්‍රදේශයටත් තවත් 2ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බව වාර්තා වේ.
