‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ නැවත ගොඩනැංවීමේ කටයුතු සඳහා තායිලන්ත රජය රුපියල් මිලියන 10.2ක මුදල් ආධාරයක් ලබාදී ඇත.

මෙම ආධාර මුදල තායිලන්ත තානාපතිවරයා විසින් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට ඊයේ (16) සවස පැවැති හමුවකදී ලබා දෙන ලදි.

මෙම සහාය ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව අමාත්‍යවරයා එහිදී සදහන් කර සිටියා..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page