‘පඬුකරඳ’ ශාකයක් මුල් කරගෙන දැක්වු විරෝධතා හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාදය නිසා චීන සමාගමට සිදුවූ බව කියන රුපියල් මිලියන 880ක පමණ පාඩුව වීරෝධාතා දැක්වු පිරිසගෙන් අයකර ගතයුතු යැයි එවක හිටපු ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන සදහන් කරයි.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් ප්‍රමාද වීම හේතුවෙන් චීන සමාගමට රුපියල් මිලියන 880ක පාඩුවක් සිදුවී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයා ප්‍රකාශ කර ඇත.
එම පාඩුව එවකදී විරෝධතාව දැක්වූ ගම්පහ දිසා වන නිලධාරි ‘දේවානි’ ඇතුළු විරෝධතාවට සම්බන්ධ පිරිසගෙන් අයකර ගත යුතු බව හිටපු ඇමැතිවරයා සදහන් කර සිටිනවා.
මෙම වන්දි මුදල මහාමාර්ග අමාත්‍යංශය, ප්‍රවාහන අමාත්‍යාංශය හෝ මාර්ග සංවර්ධන අමාත්‍යාංශය නොගෙවිය යුතු බව ඔහු කියා සිටි
