ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරියව සිටි සමයේ සේවයට බඳවාගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයට නොයොදවා එවකට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ කාර්යාල මණ්ඩලයේ සේවයට යෙදවීම හේතුවෙනි…

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් දුෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාවට අදාළව මෙලෙස ඇය අත්අඩංගුවට ගන්නා ලදී…

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page