අද (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 414 ක් ලෙසද ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382 ක් ද වේ.

ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නැත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page