[22:16, 11/07/2023] Thusitha Perera: මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් 09 දෙනෙකු සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවල තීන්දු ප්‍රකාශයට පත්කර ඇත.ඉ
ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පසුගිය වසර කිහිපයක් තුළ මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් 03 කදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධයෙන් මෙලෙස තීන්දු ප්‍රකාශයට පත්කරමින් දඬුවම් නියම කර ඇති බව වාර්තා වේ.
ඒ අතර ඉරාන ජාතිකයින් 2 ක් පාකිස්තාන ජාතිකයින් 05 ක් නයිජීරියානු ජාතිකයෙකු සිටි.
[22:18, 11/07/2023] Thusitha Perera: විහාරස්ථානවල ඇතිවන හුදෙකලා සිදුවීම් ප්‍රචාරණය කිරීමෙන් අනවශ්‍ය ලෙස සමාජ කැළඹීම් ඇතිවන බැවින් එවන් සිදුවීම් සමාජ මාධ්‍යයන්ට මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදාරණපතිරණ මහතා පවසයි.
