නුවරඑළිය දිස්ත්‍රික්කයට විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු කරයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඇතුළු පිරිසක් කොටගල රජයේ ගුරු විදුහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වීය

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page