ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල අද(13) දිනය තුල පහත වැටි ඇත.
ශ්රී ලංකා මහ බැංකුව අද ප්රකාශ කල පරිදි විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්රී ලංකා රුපියල් 308.16 ක් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්රී ලංකා රුපියල් 321.87 ක් ලෙස සටහන් විය.
