අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2024 පලමු ශ්‍රේණියට ලමුන් ඇතුළත් කිරීම සදහා වන අයදුම්පත සහ උපදේශන මාලාව අද නිකුත් කර තිබෙනවා .
සියලු අයදුම්පත් අගෝස්තු 18 වන දිනට පෙර ලියාපදිංචි තැපැලෙන් අදාල පාසැල් ප්‍රධානියා වෙත එවිය යුතු අතර සියලු සුදුසුකම් 2023 ජුනි මස අවසන් වන දිනට පෙර සපුරා තිබිය යුතු බවත් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවෙදනයක් නිකුත් කර තිබේ .
