තායිලන්තයේ පැවැත්වෙන 25 වැනි ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේ මීටර 400X4 සහාය දිවීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෝ අ සමත් විය .
ශ්රී ලංකා පිරිමි සහාය දිමේ කණ්ඩායම එහිදී මිනිත්තු 3.01.56 ක කාලයක් වාර්තා කළේය.
ශ්රී ලංකා මීටර 400X4 සහාය දිවීමේ කාන්තා කණ්ඩායම එම ඉසව්වේ රීදි පදක්කම දිනාගනිමින් ශ්රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.
