සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට වාරණයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත .
එයට එරෙහිව කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිත තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි.
එම සංධානය පිහිටුවීමට සෞඛ්‍ය වෘත්තිය සමිති කොළඹදී අද (24) පෙරවරුවේ රැස්වන බව ද එම සමිති වැඩි දුරටත් සඳහන් කරයි.
