ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහ ශ්‍රී ලංකාවෙන් ගිය කි‍්‍රකට් ආයතනේ නිලධාරීන් හා ඔවුනගේ හිතවතුන් කණ්ඩායමට වියදම් කිරීමේ දි මූල්‍ය අවභාවිතාවක් සිදුවී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව මෙම විශාල මුල්‍ය වංචාව පිළිබඳව හෙළිව තිබෙන බවද ඔහු පැවසයි.

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස ඕස්ට්‍රේලියාවට යන විට ඔහුත් සමග රංගන ශිල්පිනීයක් වන ශලනි තාරකා ඇතුළු තවත් දෙදෙනකු ගිය බවත් ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් වියදම දරා ඇති බවත් ඔහු පෙන්වා දෙන ලදි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page