පාර්ලිමේන්තුව වහලා රනිල්ට රට බාරදෙන්න .ඒ වියදනුත් ඒ පඩිත් රටට ඉතුරුයි. සැප්තැම්බර් මාසෙන් පස්සේ අපි ලෝකෙට ණය දෙන රටක්.
පාර්ලිමේන්තුව වසා දමා තනි රනිල් වික්‍රමසිංහට රට බාර දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
එසේ වුවහොත් පාර්ලිමේන්තුව නඩත්තු කිරීමට යන මුදල ද එම වැටුප්ද ඉතුරු වන බව ඔහු පැවසීය.
ඉන් පසු තනි රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩ ගනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
