දේශීය බිත්තර නිෂ්පාදකයන් සැළකිය යුතු ලෙස බිත්තර මිල පහළ දැමීමට කටයුතු කළහොත් බිත්තර ආනයනය නතර කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේ සිදු නොකලහොත් මෙරට නිෂ්පාදනය කරන බිත්තර ප්‍රමාණය සහ වෙළෙඳපොළට අවශ්‍ය බිත්තර ප්‍රමාණය ආනයන කරන බවත්,

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු වැනි ඊට අදාළ සියලු රජයේ ආයතනයන්හි අධීක්ෂණය යටතේ බිත්තර ආනයනය නිසි ප්‍රමිතියෙන් යුතුව ඉදිරියට ගෙන යන බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page