අද (10) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 313.61ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 326.78ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි .

ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පහත දක්වා ඇත .

මහජන බැංකුව – රු. 311.42 – රු. 326.74

සම්පත් බැංකුව – රු. 314.00 – රු. 326.00

කොමර්ෂල් බැංකුවේ – රු. 310.55 – රු. 325.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 314.00 – රු. 326.00

සෙලාන් බැංකුව – රු. 312.00 – රු. 326.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.309.00 – රු. 329.00

එන්.ඩී.බී. (NDB) – රු. 311.00 – රු. 326.00

අමානා බැංකුව – රු. 316.00 – රු.326.00

ලංකා බැංකුව – රු.314.00 – රු. 326.36

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page