කොළඹ වරාය නගරය භූමියේ
සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ශාකාවක් පිහිටුවීමට සැලසුම් කර තිබූ බවත් ගාලු මුවදොර ආශ්‍රිතව ඇතිවූ අරගලකාරී තත්වය හේතුවෙන් එම ආයෝජකයක් පැමිණීම පස්ස ගැසුව බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීමට නියමිතව තිබුණේ සිංගප්පූරුවේ රෝහලටත් වඩා විශාල රෝහලක් හා ජාත්‍යන්තර මට්ටමේ විශාල විශ්ව විද්‍යාලයක් බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් නැවතත් එම ආයෝජකයන් උනන්දු කරවා ගෙන වරාය නගරයට ගෙන්වා ගැනීමට උත්සාහ දරනමින් සිටින බවද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page