මේ වන විට ප්රධාන ජලාශ 73 ක ජල මට්ටම පහළ ගොස් ඇති අතර එය සියයට 28 ක් දක්වා පහළ වැටිමක් බව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දේපාර්තමෙන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කරන පරිදි එම ජලාශවල ජල මට්ටම අක්කර අඩි අට ලක්ෂ විසි දහසක් දක්වා පහළ ගොස් ඇති බව සදහන් කරයි .
