ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 72 වන සංවත්සරය එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දී පැවැත්වේ.

ඒවකට පැවති එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වු එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක එම පක්ෂයේන් ඉවත් වී 1951 වසරේ සැප්තැම්බර් 2 වන දින කොළඹ නව නව නගර ශාලාවේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවනු ලැබුවා.

1952 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ආසන 9 ක් ජයග්‍රහණය කරමින් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක විපක්ෂ නායකවරයා ලෙස පත්වු අතර 1956 පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජන එක්සත් පෙරමුණ සමග සන්ධානයක් ලෙස ඉදිරිපත් වී ආසන 51 ක්දිනාගනිමින් ආණ්ඩු බලය ලබා ගැනීමට සමත් විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page