2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී සිසුන් 9904 දෙනකු විෂයන් තුනටම ‘‘,A” සාමර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරයි .

වාණිජ අංශයෙන් සිසුන් 4198 දෙනෙක් , කලා අංශයෙන් සිසුන් 3622 දෙනෙක් ,ගණිත අංශයෙන් සිසුන් 1088 දෙනෙක් , ජීව විද්‍යා අංශයේ සිසුන් 817 දෙනෙක් , ඉංජිනේරු තාක්ෂණ වේදය අංශයෙන් සිසුන් 90 දෙනෙක් , ජෛව පද්ධති තාක්ෂණ වේදය අංශයෙන් සිසුන් 73 දෙනෙක් , සහ විවිධ විෂය ධාරාවන්ගෙන් සිසුන් 36 දෙනෙක් වශයෙන් විෂයයන් තුනටම ඒ සමාර්ථ ලබා සිටින බව ද විභාග කොමසාරිස්වරයා කර සිටි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page