Tag: education

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නෑ – අමාත්‍ය උපාලි පන්නිලගේ…

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ සදහන් කරයි… තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යන බව…

ජනතා වීරෝධය වැඩි වන බයට ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළයි – මහේෂ් සේනානායක

ආණ්ඩුව විසින් කඩිමුඩියේ ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට හකුළා ගැනීමට සිදුව ඇත්තේ ඉන් සිදුවන විනාශයට එරෙහිව ජනතා විරෝධය දැඩි වන විට සිය බලය ගිලිහී යනු ඇතැයි යන…

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන අරඹයි…

චීන ප්‍රදාන යටතේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරිම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දි සිදු කෙරිණි. එම වැඩසටහන ආරම්භ කිරීමේ ගිවිසුම අත්සන් කිරීම, අධ්‍යාපන,…

පළාත් පාලන මැතිවරණයට මැයි 5 සහ 6 පාසල් නිවාඩු…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබා දිමට තිරනය කල බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. ඒ අනුව මැයි මස…

පළමු පාසල් වාරයේ තෙවන අදියර ඇරඹේ.

රජයේ සහ රජයේ අනුමත පාසල්හි 2025 වසරට අදාළ පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයී.. ඒ අනුව 2025 පළමු පාසල්…

සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කරන පරිදි මෙවර සාමාන්‍ය පෙළ විභාගය…

උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වේ…

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ වේ. අද දින ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් 20 වැනිදා දක්වා දින 22ක කාලයක් විභාගය පැවැත්වීමට නියමිත බව…

උතුරු මැද පලාතට ටියුෂන් තහනම් …

උතුරු මැද පළාතේ පාසල් වල සේවයේ නියුතු විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. උතුරු මැද…

ලබන මස උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක්….

ලබන ජූලි මස මුල් සතියේ දී උපාධිධාරී ගුරු පත්වීම් 2,300ක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරයි . ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව,…

2023 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ.

2023 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට නිකුත් කර තිබේ…. පසුගිය ජනවාරි 4 වන දින සිට ජනවාරි 31 වනදා දක්වා උසස් පෙළ…

You cannot copy content of this page