දූෂිත පවුල් පාලනය එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු අවසන් කරන බව ජාතික ජන බලවේගය විධායක සභික හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පවසයි
එළඹෙන ජනාධිපතිවරණයේ දී අනුර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය රටේ බලය ලබාගන්නා බවත් 75 වසරක දූෂිත පාලනය අවසන් කරන බවත් ඔහු පවසා සිටියා.
මෙවරද ජයගත නොහැකි වුවහොත් තමන් අනිවාර්යෙන්ම අනුර දිසානායක සොයා ගත් මෝල්ටාවට යන බව ජාතික ජන බලවේගය ආසන බලමන්ඩලය අමතමින් ඔහු සදහන් කරා
