Tag: npp

ආණ්ඩුවට එල්ලවන චෝදනා නිලධාරීන් පිට පැටවීමේ උත්සහයක් – තිස්ස අත්තනායක

ආණ්ඩුව සිදුකරන වැරදි හා අඩුපාඩු වලට ඒල්ලව චෝදනා රජයේ නිලධාරීන් වෙත පටවා දේශපාලකයන් ඇඟ බේරා ගන්නට දරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.. ඊයේ (20දා) පැවැති මාධ්‍ය…

රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නැහැ – ඇමති බිමල්

හිටපු කතානායක අශෝක රන්වල මහතාට සහතිකය ඉදිරිපත් කිරීමට අවශ්‍ය තරම් කාලය ගතවී ඇති බැවින් දැන් ඔහුට සහතිකයක් නැතැයි තමා සිතන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. රූපවාහිනි නාලිකාවක ඊයේ (20)…

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නෑ – අමාත්‍ය උපාලි පන්නිලගේ…

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ සදහන් කරයි… තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යන බව…

ජාතික ජනබල වේගයෙ ආණ්ඩුවට කැබිනට් ඇමැතිවරු 25 යි – වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඉදිරියේ දි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ කැබිනට් මණ්ඩලය සාමාජිකයින් 25 කට සීමාවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි … රට දිනන මග මැයෙන් පැවැත්වුණු ජාතික ජන…

හිටපු CID ප්‍රධානියකු ජාතික ජනබල වේගයෙ විශ්‍රාමික පොලිස් සංසදයට – අනුර කුමාර දිසානායක

මෙම මැයි මස ආරම්භ කිරීමට නියමිත ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කටයුතු කිරීමට සුදානම්ව සිටින බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ…

විජිතට ඒරෙහිව රෝහිත අබේගුණවර්ධන අධිකරණය යාමට සුදානම් …

තමා සොරකු බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කළ ප්‍රකාශයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව කෝප් කමිටුවේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. කළුතරදී පැවැති මාධ්‍ය හමුවකදී…

ජාතික ජන බලවේගය සිටියා නම් IMF යන්න අවශ්‍ය නැහැ – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

ජාතික ජන බලවේගය බලයේ සිටියා නම් IMF එකට නොගොස් ඉතාම පහසුවෙන් ආර්ථික අර්බුදය විසඳා ගත හැකි ඉඩකඩක් ලෝකය තුල විවෘතව තිබූ බව ජාතික ජන බලවේග ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල්…

IMF හා NPP නියෝජිතයන් අද කොළඹ ශැංගිලා හෝටලයේදී සාකච්ඡාවක…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායම හා ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ ණය…

දුෂිතයන්ට ඒරෙහිව පළමු පියවර ගන්නා එස්.එම්.චන්ද්‍රසේනගෙන් _ අනුර කුමාර දිසානායක

අනුරාධපුරයේ දූෂිතයන්ට එරෙහිව පලමු පියවර එස්.එම්. චන්ද්‍රසේනගෙන් පටන් ගන්නා බව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අනුරාධපුරයේදී සදහන් කර සිටියා ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ කාන්තා සමුළුව අමතමින්…

අර්බුදයෙන් ගොඩ එන්න ඉන්දියාවෙන් උපරිම සහය _ අනුර කුමාර දිසානායක

ශ්‍රී ලංකාව පත්ව ඇති දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඉන්දියානු රජයෙන් ලබා දිය හැකි උපරිම සහාය ඉදිරියේදී ලබා දිමට කටයුතු කරන බවට ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජෙයශංකර් තමන්ට පොරොන්දු…

You cannot copy content of this page