ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටිය දී මෝටර් රියක ගැටී අනතුරකට ලක්ව තිබේ.

වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ උඩහමුල්ල ප්‍රදේශයේදී ඒ මහත්මිය අනතුරට ලක්ව ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ නිරංජලා සරෝජිනී මහත්මිය කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page