Tag: accident

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරෙන් විදේශීයයෙකු ජීවිතක්ෂයට..

ඊයේ (05) රාත්‍රි දක්ෂිණ ආධිවේගී මාර්ගයේ 110.6 ස්ථානයේ දී සිදු වු රිය අනතුරින් 42 හැවිරිදි රුසියානු ජාතිකයෙකු මිය ගොස් ඇති බව පොලිසිය සදහන් කරයි. කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ…

හයිලෙවල් මාර්ගයට ගසක් කඩා වැටෙයි .රියදුරුගේ දක්ෂතාව හේතුවෙන් ජිවිත ගණනක් බෙරෙයි.

කොළඹ- අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගයේ , කොස්ගම අලුත් අම්බලම ප්‍රදේශයේ දී මාර්ගය මතට විශාල අඹ ගසක් කඩා වැටීමෙන් ඒම මාර්ගයේ ගමන් ගත් බස් රථයක් අනතුරට පත්ව ඇති බව කොස්ගම පොලිසිය සදහන්…

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෝටර් රථය බදුලුඔයට පෙරළේයි

අද (8) අළුයම බදුල්ල – කොළඹ මහා මාර්ගයේ 5 හේ කනුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට විසිවි අඩි 70 පමණ පහලින් පිහිටි බදුලුඔයට වැටී ඇත . මෙම මෝටර් රථය පැදවූ…

රිය අනතුරින් බස් රථ රියදුරා ජීවිතක්ෂයට.

ඊයේ (06) අලුයම පැවති අධික වර්ෂා සහිත කාලගුණයත් සමඟ මීරිගම – මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට…

රිය අනතුරෙන් පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් ඇති බව වාර්තා වේ. සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල…

අධික වේගයෙන් ගිය මෝටර් රථය පෙරළෙයි

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී අධික වේගයෙන් ධාවනයවු මෝටර් රථයක් හැටන් කොටගල ඉන්ධන පිරවුම්හළ අසලදී අද (29) අලුයම 1ට පමණ අනතුරකට ලක්වී තිබේ. මෙම මෝටර් රථය අධික වර්ෂාවත් සමග මාර්ගයේන්…

නෙරංජලා සරෝජිනී ප්‍රවීණ ගායිකාව රිය අනතුරක්.

ප්‍රවීණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී මහත්මිය ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටිය දී මෝටර් රියක ගැටී අනතුරකට ලක්ව තිබේ. වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ උඩහමුල්ල ප්‍රදේශයේදී ඒ මහත්මිය අනතුරට ලක්ව ඇති බවය. අනතුරින් තුවාල…

මන්නාරම බස් දුම්රිය ගැටුමෙන් සිසුවෙක් මරුට.

තලෙයි මන්නාරම දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදි පෞද්ගලික බස් රථයක් දුම්රියේ ගැටිමෙන් නව හැවිරිදි පාසල් සිසුවෙක් මිය යයි. තවත් 25 දෙනෙක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…

You cannot copy content of this page