ට්විටර් පරිශීලකයන් සඳහා මාසික ගාස්තුවක් හඳුන්වා දීමට කටයුතු කරන බවට එලෝන් මස්ක් පවසා තිබෙනවා.

මේ වන විට ට්විටර් ගිණුම් හිමියන්ගෙන් මුදල් අය නොකල ද එහි පරිශීලකයන්ට මසකට ඩොලර් 8ක් ගෙවා X Premium හා සම්බන්ධ විය හැකි ක්‍රමයක් හඳුන්වා දී ඇති බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එසේ කිරීම හරහා ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීම පාලනය කළ හැකි බවයි ඔහු පවසන්නේ

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page