ප්‍රවීණ නර්තන ශිල්පිනියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඈත .

මියයන විට 71 වියේ පසු වූ ඇය දෙස් විදෙස් සුපතල නර්තන රැජිණියක් ලෙස විරුදාවලිය ලත් කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටි.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි රැජිණි සෙල්වනායගම මහත්මිය නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසලින් තම ගුරු දිවිය ආරම්භ කර ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page