බදු නොගෙවිම හේතුවෙන් තහනම් කර තිබූ මත්පැන් නිෂ්පාදන සමාගම් පහෙන් ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගමට නියමිත පරිදි බදු ගෙවීමෙන් පසුව නැවත මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ වන විට හිග බදු ගෙවා නොමැති මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටලරීස්, සිනේජි ඩිස්ටලරීස් සහ රන්දෙනිගල ඩිස්ටලරීස් යන සමාගම්වලට පනවා ඇති බලපත්‍ර තහනම තවදුරටත් ක්‍රියාත්මක බවද සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page