වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළට ….
මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු…
මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනවාරි මස 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු…
තෛපොංගල් දිනය යෙදී තිබෙන ජනවාරි 15 වැනිදා නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පිහිටා ඇති මත්පැන් අලෙවි සැල් වසා තැබීමට තීරණය කර තිබෙන බවත් ඒ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට දැනුම්…
2024 වසරේ දී මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් සුරබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. සුරබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර නිවේදනයට අනුව 2024 වසර තුළ දින 18 මත්පැන්…
හිටපු ප්‍රබල ඇමැතිවරයෙකුට අයත් මත්පැන් සමාගමක නමින් දොම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ඒහි තිබූ ව්‍යාජ ස්ටිකර් සහිතව අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් හයදහසක් පොලිසිය…
බදු නොගෙවිම හේතුවෙන් තහනම් කර තිබූ මත්පැන් නිෂ්පාදන සමාගම් පහෙන් ෆින්ලන්ඩ් ඩිසටලරීස් සමාගමට නියමිත පරිදි බදු ගෙවීමෙන් පසුව නැවත මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව…
හිඟ බදු ගෙවීම පැහැර හැරි බව කියන මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත . ඒ අනුව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, වයඹ ඩිස්ටිලරීස්, සිනර්ජි ඩිස්ටිලරීස්, රන්දෙණිගල ඩිස්ටිලරීස් සහ…
මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් වලින් රුපියල් ලක්ෂ 63,000 කට ආසන්න මුදලක් හිඟ බදු හා ප්‍රමාද ගාස්තු වශයෙන් අයවීමට ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි . මේ වන විට සමාගම්වලින් ලැබීමට…
මේ වන විට රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. මෘදු මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538…
මෙරට මත්පැන් ලෙස අලෙවි කරන්න් යූරියා දමා සකසන ලද විස සහිත දියරයක් බව සිවිල් අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ මහතා සඳහන් කරයි. රට තුල නිෂ්පාදනය කරන මත්පැන් සදහා යුරියා යොදා…
You cannot copy content of this page