තුන්වන වාරයේ පාසැල් නිවාඩුව 2023 දෙසැම්බර් මස 22 වන දා සිට 2024 පෙබරවාරි 2 දින දක්වා ලැබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි .
අපොස උසස් පෙළ විභාගය ජනවාරි 4 වන දින ආරම්භ වී ජනවාරි 31 දින අවසන් වන බවද ඔහු සදහන් කරයි

You cannot copy content of this page