වැල්ලම්පිටිය වෙහෙරගොඩ විද්‍යාලයේ ජල කරාම සවි කර තිබු ඉදිකිරීමක් ඇඟ මතට කඩාවැටී එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ වයස අවුරුදු 6 ක් වන සෙහන්සා නෙතිමි කෝදාගොඩ යන දැරියයි.

ඇය සමග තවත් දරුවන් 5 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති අතර එක් දැරියක් මෙ වන විට දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටි .

ඒම විදුහලේ මෙසේ ඉදිකර තිබු ඉදිකිරීම ප්‍රමිතියෙන් තොර බවත් තවත් ඒවැනි ඉදිකිරීමක් ඒම විදුහල තුල ඇති බවත් සදහන් .

වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුගෙ නැගනියක් වන සෙහන්සා දැරියගේ මව විදේශ ගත වි ඇති බවත් අද දින දැරියගේ 6 වන උපන් දිනය යෙදි තිබුණු බව සදහන් ….

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page