මත්ද්‍රව්‍ය තොගයක් සමග බහුදින ධීවර යාත්‍රාවක් ගාල්ල ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ධීවර යාත්‍රාවේ සැකකරුවන් 6 දෙනෙකු සිටි අතර එම යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති අතර යාත්‍රාවේ පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කරමින් පවතින බවද නාවික හමුදාව ප්‍රකාශ කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page