විදුලි බිල අඩු කිරීමේදී ඒකක 90 දක්වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට වැඩි වාසියක් හිමිවන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි.

විදුලි බිල අඩු කිරීම සම්බන්ධ යෝජනා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ඊයේ (12 දා) ලබාදීමට පියවර ගෙන ඇති අතර විදුලි බිල හරහා ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදීමට උත්සාහ කරන බව ද ඔහු සදහන් කලා.

ඒකක 0-30, 0-60 සහ 0-90 අතර සිටින අඩු මට්ටමේ පාරිභෝගික ජනතාවට වැඩි වාසි සැලසෙන අයුරින් විදුලි ගාස්තු අඩු කිරීමට අවධානය යොමුකර තිබෙන බවද නොයෙල් ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page