Tag: electricity bill

විදුලි බල මණ්ඩලයේ සේවකයින් 15 කගේ වැඩ තහනම් ….

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතා දැක්වූ සේවකයින් 15 දෙනෙකුගේ සේවය ජනවාරි 19 දින සිට අත්හිටුවිමට තිරණය කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සදහන් කරයි…

ව්දුලි බිල අඩු කිරිමේ වැඩි වාසිය ඒකක 90 ට අඩු පාරිභෝගිකයන්ට …

විදුලි බිල අඩු කිරීමේදී ඒකක 90 දක්වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට වැඩි වාසියක් හිමිවන බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත මහතා සඳහන් කරයි. විදුලි බිල අඩු කිරීම සම්බන්ධ…

විදුලි බල ඇමතිට ඒරෙහිව සිවිල් හා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයන් සත්‍යග්‍රහයක …..

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට වහාම එම ධුරවලින් ඉවත් වන ලෙස බල කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (21දා) පෙරවරුවේ එම…

ජනතාවට විදුලි සැර වදින අලුත් විදුලි බිල හැදෙන ක්‍රමය …

ජනතාවගේ කරමතට පැටවෙන නව විදුලි බිල වැඩි විම පහත පරිදි වේ.. ඒකක 0-30 දක්වා රුපියල් 150 සිට රුපියල් 180 දක්වා ස්ථාවර ගාස්තු ඉහළ දමා ඇත ඒකක 31-60 දක්වා රුපියල් 300…

විදුලි ප්‍රතිසංස්කරණ පනත කැබිනට් මණ්ඩලයට …

යෝජිත විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඊයේ (30) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය twitter ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි . අමාත්‍ය…

ජනාධිපතිවරණයට රනිල් පමණක් ඉදිරිපත් වුවහොත් බිලියන 13 ක් විදුලි බිල අඩු කරන්න යොදා ගන්න පුලුවන් .

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන…

අපේ ඉවසිම පැනලා තියෙන්නෙ _ඇල්ලේ ගුණවංශ හිමි.

විදුලි ගාස්තු ඉහළ නංවීම හැර ආණ්ඩුවට වෙනත් දැක්මක් නැති බව විදුලි ගාස්තු වැඩි කිරිම පිළිබඳව අදහස් දක්වමින් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කර සිටියා. අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට…

විදුලි ගාස්තු ඉහළට

විදුලි ගාස්තු සියයට 18 කින් ඉහළ නැංවිමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අද (ඔක්. 20) ලංකා විදුලි බල මණ්ඩලය වෙත අනුමැතිය ලබා දී ඇත. මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය…

විදුලි මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි.

පසුගිය කාලයේ රට පුරා පැවති නියං කාලගුණික තත්ත්ව හේතුවෙන් තාප විදුලිය ලබාගැනීම සඳහා වැයවූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම සඳහා නැවත වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පසුගියදා මහජන…

විදුලිය කප්පාදු නොකරන බව ඉංජිනේරුවන් පවසයි.

ලබන සතිය වනවිට ජාතික විදුලි පද්ධතියෙන් මෙගාවොට් හයසීය අනූවක් අහිමි වුවත් විදුලිය කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටියි. නොරොච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය විම…

You cannot copy content of this page