වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය .
2019 වර්ෂයෙදී මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති ඔහු මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තෙරි පත් වී ඇත .
2010 වසරේදී පාර්ලිමේන්තුවට මුල් වරට තෙරි පත් වු ඔහු හිටපු අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වේ..
