Tag: ministers

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කරන්නේ නෑ – අමාත්‍ය උපාලි පන්නිලගේ…

කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ සදහන් කරයි… තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යන බව…

අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ප්‍රතික්ෂේප වන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන් නිර්දේශ ලබාදෙන බවට ඇමතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරයි…

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිර්දේශ සඳහා යැවූ පසු සාකච්ඡා කළ කරුණු අමතක කොට නිර්දේශ ලබාදීමෙන් අමාත්‍ය මණ්ඩල…

ලොහාන් රත්වත්තේ වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දවුරුම් දෙයි.

වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තෙ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය . 2019 වර්ෂයෙදී මහාමාර්ග…

වරායේ සාද පැවැත් වූ බවට වෘත්තීය සමිති නඟන චෝදනා සම්පූර්ණ අසත්‍යයක් – අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර

මැති ඇමතිවරුන් රැසක් සමග වරාය තුල සාදයක් පැවැත්වු බවට එක් පක්ෂයක වෘත්තීය සමිතියක් සිදුකරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එය සැලසුම් සහගත කුමන්ත්‍රණයක් බවත් වරාය හා ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල්…

විදුලි බල ඇමතිට ඒරෙහිව සිවිල් හා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයන් සත්‍යග්‍රහයක …..

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට වහාම එම ධුරවලින් ඉවත් වන ලෙස බල කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය හා සිවිල් සංවිධාන එකමුතුව ඊයේ (21දා) පෙරවරුවේ එම…

පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කලහොත් ආණ්ඩුව පෙරළා දමන්නට වුණත් හැක. – ඒස් බී දිසානායක

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසයි . ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක වැඩසටහනකට…

කැබිනට් සංශෝධනය පිළිබඳව සාගර කාරියවසම් ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කරයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (ඔක්. 23) පෙරවරුවේ සිදුකළ කැබිනට් සංශෝධනයට අනුව සිදුකර ඇති අමාත්‍යවරු පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සිය අප්‍රසාදය ජනාධිපති රනිල්…

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි…

තමන් ක්‍රීඩා අමාත්‍ය ධූරය භාර නො ගන්නා බව දයාසිරි ජයසේකර පවසයි.

තමන් එළැඹෙන සතියේ ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට සූදානම්ව සිටින බවට ඇතැමුන් පවසමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි . තමන් කිසිසේත්ම තමන්ට අයිති නැති ඇමති ධුරයක්…

කටුනායක ගුවන් තොටුපලේ “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක් ” අමාත්‍ය මනුෂ නානායක්කාර ස්ථාපනය කරයි.

සංචාරක වීසා යොදාගෙන සිදු කෙරෙන නීතිවිරෝධී විදේශගත වීම් වැළැක්වීම සඳහා “ආරක්ෂිත සංක්‍රමණ ප්‍රවර්ධන ඒකකයක්” කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදි ඊයේ (අගෝ. 21) කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින්…

You cannot copy content of this page