ඉස්ලාම් ජනතාව මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (29) යෙදී තිබේ.

පසුගිය සතියේ නව සඳ බැලීමෙන් පසු කොළඹ මහ පල්ලිය නිවේදනය කළේ අද දිනයේ එම උත්සවය සැමරීමට කටයුතු කරන බවය.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණය.

සෞදි අරාබියේ මක්කම නුවර පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page