කොටුව – මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.
මාර්ගයේ ඇති වූ දෝෂයක් ඊට හේතුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page