කොටුව – මරදාන අතර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්..
කොටුව – මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.මාර්ගයේ ඇති වූ දෝෂයක් ඊට හේතුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇත.
කොටුව – මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ.මාර්ගයේ ඇති වූ දෝෂයක් ඊට හේතුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ වනවිට එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇත.
ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙයට අදාල ගැසට්…
දුම්රියක වහලය මත නැග පැමිණි මගියෙකු හොරපේ ප්‍රදේශයේදී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වහලය මත නැග පැමිණි මගියෙකු එලෙස…
දුම්රිය සේවකයන් විසින් ගෙන යනු ලබන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී ඇත. කොළඹ පිහිටි දුම්රිය අංගනවල දුම්රිය සේවකයන් විසින් මෙම වැඩ වර්ජනය ආරම්භ කිරිම හේතුවෙන් මේ වන…
You cannot copy content of this page