‘ජන අරගල ව්‍යාපාරය’ විසින් අද (25) පස්වරුවේ කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවයක් අතරතුර දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට පාගමනින් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය ඊට බාධා කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්තා ඇති විය.

විරෝධතාකරුවන් පොලිස් අණ නොතකා ඉදිරියටම ගමන් කිරීමට උත්සාහ කිරීම නිසා, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවීමටද පියවර ගෙන තිබුණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page